Sunday, September 20, 2015

අනේ වැඩ කරන  අපිට කම්කරු දෙපාර්තමේන්තුව,හාම්පුතුන්ගෙන්   නිල වශයෙන් අල්ලස් ගන්නවා බලා   ඉන්න  වුනානේ   වැඩකරන පන්තියේ රටවැසි  නංගියේ මල්ලියේ !

Saturday, September 19, 2015

 රටේ දඟලපු  වුර්තිය සමිති කාරයෝ ටික ජනමාද්‍ය වල හොල්මන් කරලා ගෙනාපු ආණ්ඩුව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ටික දිනලා දෙයි බලන්නකෝ  යාලුවනේ පුදුමයි නේද ?